කොව්ඩ්-19 : රුසියාව විසින් නිපදවූ ඇවිෆාවීර් ඖෂධය රටවල් 23කට

Share

කොරෝනා වෛරසයට ප්‍රතිකාර ඖෂධයක් වන රුසියාව විසින් නිෂ්පාදනය කළ ඇවිෆාවීර් නම් ඖෂධය මේ වනවිට රටවල් 23ක විකිණීමට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

රුසියාවේ ChemRar නම් සමාගම විසින් නිපදවන එම ඖෂධය, කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස යොදාගැනීම සඳහා ලියාපදිංචි කළ ප්‍රථම ඖෂධය වන අතර මෙම ඖෂධය තවමත් රුසියාව තුළ වෙළෙඳපොළට නිකුත් කර නොමැත.

Read more

Local News