සුශාන්ත් ගේ මරණය: දීපිකා පදුකෝන් ඉන්දීය මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකයට

Share

ජනප්‍රිය ඉන්දීය නිළියක් වන දීපිකා පදුකෝන් ගෙන් එරට මත්ද්‍රව්‍ය මණ්ඩලය ප්‍රශ්න කරන බව වාර්තා වේ.

 

පසුගියදා සියදිවි හානි කරගත් සුශාන්ත් සිං රාජ්පුත් ගේ මරණය හා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයේ එක් පියවරක් වශයෙන් මෙලෙස ඇයගෙන් ප්‍රශ්න කරන බව සදහන්.

ඇය ඇතුළු හය දෙනෙක්ගෙන් බලධාරීන් ප්‍රශ්න කිරීමට නියමිත බව ඒරට විදෙස් වාර්තා පවසයි.

මත්ද්‍රව්‍ය මිලදී ගැනීමේ චෝදනාව මත රාජ්පුත් ගේ පෙම්වතිය රියා චක්‍රබෝර්ති මේ මස මුලදී අත්අඩංගුවට ගැනුණි.

Read more

Local News