කොරෝනා නිසා ICC මූලස්ථානය වසා දැමේ

Share

ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය තාවකාලිකව වසා තැබීමට සිදුව තිබේ.

 

ඒ කාර්යය මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන්.

ඒ අනුව මූලස්ථාන ගොඩනැගිල්ල විශබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

කාර්යය මණ්ඩලයේ සෙසු සාමාජිකයින්ට දින කිහිපයක් නිවසේ සිට රාජකාරී කටයුතු සිදුකිරීමට ද උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

Read more

Local News