කාම්බෝජය පැවති සිවිල් යුධ සමයේදී විවිධ ප්‍රදේශ වල අතුරා තිබෙන බිම්බෝම්බ 39 ක් සොයා ගැනීමට සමත් වූ “මගාවා” නමින් හදුන්වන මීයෙක් හට රන් පදක්කමක් පිරි නමා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.
එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන PDSDA නම් සත්ත්ව සුබ සිද්ධිය සඳහා ක්‍රියාත්මක ආයතනයක් මගින් එම රන් පදක්කම් ප්‍රධානය කර තිබේ.
7 හැවිරිදි “මගාවා” ව පුහුණුකර ඇත්තේ බෙල්ජියමේ ලියාපදිංචි ව ඇති ඇපොපෝ නම් ආයතනය මගිනි.