තවත් කොරෝනා ආසාදනය වූ 12ක් පූර්ණ සුවය ලබයි

Share

තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

 

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3,245කි.

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 3,382ක් වන අතර, පුද්ගලයින් 124ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News