දක්ෂිණ අධිවේගයේ පිටවන ස්ථානවල අහඹු ලෙස වාහන පරීක්ෂාවට

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සෑම පිටවන ස්ථානයකදීම තෝරාගත් වේලාවල්වලදී අහඹු ලෙස වාහන පරීක්ෂා කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ග පොලීසිය තීරණය කර තිබේ.

 

ඒ අනුව අද උදෑසන 5.00 සිට උදෑසන 7.00 දක්වා ගාල්ල පින්නදූව, පිවිසුමෙන් පිටවන වාහන පරීක්ෂා කෙරුණු බව පොලිසිය පවසයි.

ඒ සඳහා පොලිස් නිල සුනඛයෙකු ද යොදා තිබූ බව පොලීසිය සදහන් කරයි..

Read more

Local News