බස්නාහිර උතුර දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති

Share

බස්නාහිර උතුර දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා ස්ථාන මාරු කර තිබේ.

 

බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පී. රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.

Read more

Local News