පුද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලටත් හෙට සිට නිවාඩුයි

Share

හෙට(05) සිට සියලු පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වලට ද නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

රජයේ සියලු පාසල්වලට හෙට සිට දෙවන වාරයේ නිවාඩුව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේය.

Read more

Local News