යාපනය මහ රෝහලෙන් තවත් කොරෝනා රෝගියෙක්

Share

යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

එම පුද්ගලයාද මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික ඇඟලුම්කම්හලේ සේවය කළ අයෙකු බව ඔහු පැවසීය.

එම පුද්ගලයා ද මේ වන විට අයි.ඩී.එච් රෝහලට මාරු කර එවා තිබේ.

Read more

Local News