දිනේෂ් චන්දිමාල් හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට

Share

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව දිනේෂ් චන්දිමාල් හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට එක්ව සිටියි.

නවතම ශ්‍රේණිගත කිරීමෙහි දිනේෂ් චන්දිමාල්ට 09 වන ස්ථානය හිමිවී තිබේ.

පසුගිය තරගයේදී ඉහල දස්කම් දැක්වීමට නොහැකිවූ රංගන හේරත් ටෙස්ට් පන්දු යවන්නන් අතර 7 වන ස්ථානයේ සිට 8වන ස්ථානය දක්වා පහත වැටී තිබේ.

Read more

Local News