පාෙළොන්නරුවේ ප්‍රදේශ රැසකට අධික මීදුම් තත්ත්වයක්

Share

පවතින නියං තත්ත්වයත් සමඟ පාෙළොන්නරුවේ ප්‍රදේශ රැසකට අද (07) උදෑසන අධික මීදුම් තත්වයක් අැති වී තිබිණි. මේ හේතුවෙන් මාර්ග නොපෙනීම නිසා මාර්ග භාවිතා කරන්නන්ට සහ රථවාහන ගමනාගමනයට ද බාධා අැති විය.

හිඟුරක්ගොඩ, මින්නේරිය, මැදිගිරිය සහ පොළොන්නරුව අැතුළු ප්‍රදේශ රැසකටම මෙම අධික මීදුම් තත්ත්වය උදෑසන 8-9 පමණ වනතෙක් පැවති අතර පසුව ක්‍රමයෙන් පහව ගොස් අැත.

Read more

Local News