ඇදිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශ වල නඩු වලට වෙන දිනයක්

Share

ඇදිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශ සදහා අදාල දිනයට නියමිත නඩු සදහා වෙනත් දිනයක් ලබාදීම සිදු කරන අතර එම දිනයන් එම අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කරන බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් නිවේදනය කරයි.

 

ඒ අනුව ඇදිරිනීතිය අවසන් වූ පසු නව දිනයන්වල නඩු කටයුතු සිදු කරන බව වැඩිදුරටත් සදහන් වේ.

Read more

Local News