පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරි 2ක් ස්ථාපිත කෙරේ

Share

මෙරට කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මහජනතාව සතු තොරතුරු ලබාදීම සඳහා පොලිස්පති පාලක මැදිරියක් සහ පොලිස්පති මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

 

එම මෙහෙයුම් මැදිරි පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති අතර එම මෙහෙයුම් මැදිරි සඳහා පහත සඳහන් දුරකථන අංක මගින් මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බව පොලීසිය සඳහන් කරයි.

කොවිඩ්-19 පොලිස්පති පාලක මැදිරිය

  • සෘජු දුරකථන අංකය – 1993
  • අනෙකුත් දුරකථන අංක – 011-5978701, 011-5978703, 011-5978719, 011-5978722, 011-5978737, 011-2472757
  • පොලිස් මූලස්ථානය මගින් – 011-2421111 දිගුව 3051
  • ෆැක්ස් අංකය 011-2345553
  • විද්‍යුත් තැපෑල igp.cr@police.lk

කොවිඩ්-19 පොලිස්පති මෙහෙයුම් මැදිරිය

  • දුරකථන අංක – 011-2422280 දිගුව 3033, 011-2444481, 011-5978716, 011-5978731
  • විද්‍යුත් තැපෑල – igphelpdesk@police.lk

Read more

Local News