ඔන්ලයින් ක්‍රමයට පුද්ගලික ඔසු සැල් හරහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළක් අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව එහි බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළාය.