ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දින කිහිපයකට තාවකාලිකව වසා තැබීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව බාහිර පුද්ගලයින්ට ක්‍රිකට් ආයතයට ඇතුළුවීමට අවසර හිමිනොවන අතර කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ඇතුළුවීමට අවසර දී ඇති බව වාර්තා වෙයි.
Share

Read more