කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් 10 දෙනෙකු අද(12) රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3317ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 4791ක් වාර්තා වන අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 1461 කි.

Read more

Local News