කැබිනට් තීරණ : සියලු අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට

Share

සියලුම අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කරමින් භාණ්ඩාගාර ලේකම් විසින් තනි අයිතිය දරනු ලබන අධිවේගී මාර්ග ආයෝජන සමාගම ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

 

මේ බව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි සදහන් කළේය.

Read more

Local News