නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත්

Share

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබෙන ප්‍රදේශ වලට තවදුරටත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බවත් අදාල තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත සදහන් කළේය.

Read more

Local News