මන්නාරමෙන් සොයාගත් කේරළ ගංජා

Share

නාවික හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් මන්නාරම, ඕළුතුඩුවයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 200ක් සොයා ගෙන ඇති බව පොලීසිය පැවසීය.

Read more

Local News