කොරෝනා ආසාදිතයින් 37ක් සුවය ලබයි

Share

කොවිඩ් 19 වෛරය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 37දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3440ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරට දී හඳුනාගත් සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5585ක්.

Read more

Local News