තවත් කොරෝනා ආසාදිතයින් 17ක් සුවය ලබයි

Share

අද(20) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3457ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 5685ක්.

Read more

Local News