20 වන සංශෝධනයේ විවාදය ඇරඹේ : විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණි අයුරු

Share

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු දෙදින විවාදය ආරම්භ වි තිබේ.

 

විවාදය හෙට දිනයේත් පැවැත්වීමට නියමිතය.

මේ අතර 20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබෙන බව වාර්තා වෙයි.

 

Read more

Local News