කොරෝනා ආසාදිතයින් 44ක් සුවය ලබයි

අද(21) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 44 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3501ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 5811ක් දක්වා ඉහළ ගොස් ඇත.