කොරෝනා ආසාදිත කළුබෝවිල රෝහලේ සේවකයා

Share

කොළඹ දකුණ ශීක්ෂණ රෝහල ව කළුබෝවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ සේවය කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද ද වෛරසය වැළදී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

 

ඉකුත් 15 වැනිදා අදාළ සේවකයා අවසන් වරට සේවයට පැමිණ තිබූ අතර රෝග ලක්ෂණ හේතුවෙන් PCR පරීක්ෂණයකට යොමු වී තිබුණි.

Read more

Local News