කොවිඩ් ආසාදිතයින් 60ක් සුවය ලබයි

Share

කොවිඩ් -19 වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ 60 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව කොවිඩ් වෛරසයෙන් ආසාදනයෙන් මෙරට සුවය ලැබූ සමස්ථ ගණන 3561ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News