රියදුරු බලපත්‍ර වල වලංගු කාලය දීර්ඝ කෙරේ

Share

2020 ජුලි 01 සිට 2020 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වල වලංගු කාලය මාස 03 කින් දීර්ඝ කර තිබේ.

 

ඒ අනුව බලපත්‍රය කල්ඉකුත්වන දිනයේ සිට මාස තුනක් දීර්ඝ කර ඇත.

Read more

Local News