ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඖෂධ නිවසටම

Share

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන් හි ඔසුසැල් වෙතින් මාර්ගගත ක්‍රමයට (online) ඖෂධ ගෙන්වා ගැනීමේ පහසුව නැවත ආරම්භ කර තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා මේ බව පවසයි.

Read more

Local News