දිවයින පුරා සුරාසැල් මැතිවරණය හේතුවෙන් හෙට වැසේ

Share

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර අැත්තේ හෙට දින (10) පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙන බවයි.

Read more

Local News