හිටපු ජනපති මෛත්‍රි පාස්කු කොමිසමට

Share

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 6 වන දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.

 

අද(24) පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයා සාක්ෂි ලබාදීම සඳහා කොමිසමට පැමිණි බවයි වාර්තා වන්නේ.

Read more

Local News