කොස්ගොඩ පොලීසියේ සියලු නිලධාරීන් ස්වයං නිරෝධායනයට

Share

කොස්ගොඩ පොලීසියේ සියලු නිලධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

 

පොලීසිය සඳහන් කළේ පොලීස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කොරෝනා වෛරසය ආසාදිත ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

Read more

Local News