ගාලු වරායේ ධීවරයින්ට අද සිට මුහුදු යාමට අවසර

Share

අද(26) දිනයේ සිට ගාල්ල වරායෙන් ධීවරයින්ට මුහුදු යාමට අවසර ලබා දී තිබේ.

 

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ධීවරයින්ට අද සිට මුහුදු යාමට අවසර ලබා දී ඇති බව ගාල්ල ධීවර වරාය කළමනාකරු නිරංජන් දිසානායක මහතා සදහන් කළේය.

Read more

Local News