අද(29) මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අළුයම 5.00 දක්වා බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
මේ අතර සති අන්තයේ බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර සිටින අයගෙන් හමුදාපති ඉල්ලිමක් කරයි.
ඒ අදාල නගරයෙන් පිටත නොයන ලෙසයි.