කොවිඩ් ආසාදිතයින් 117ක් සුවය ලබයි

Share

අද(31) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 117 දෙනෙකු සුවය ලබා තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 4399ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වන විට මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 10,424 ක්.

ඉන් පුද්ගලයින් 6005ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News