කොවිඩ් ආසාදිතයින් 117ක් සුවය ලබයි

අද(31) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 117 දෙනෙකු සුවය ලබා තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 4399ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වන විට මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 10,424 ක්.

ඉන් පුද්ගලයින් 6005ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.