ඡන්දය අදයි

Share

පළාත් පාලන ආයතන 340 ක ට ජනතා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00 සිට 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,374දි පැවැත් වේ .

මෙම මැතිවරණයේ දී  පළාත් පාලන නියෝජිතයින් 8325ක් තෝරා පත්කර පත් කරගනු ඇත.

Read more

Local News