සතොසෙන් එක් වරකට පාරිභෝගිකයකුට ලබා දෙන සහල් ප්‍රමාණය

Share

රටපුරා පවතින ඇදිරි නිති තත්ත්වය හේතුකොටගෙන අනවශ්‍ය ආකාරයෙන් සහල් තොග කළුකඩ වෙළෙඳුන් අතට පත්විම පාලනය කිරීම සදහා ලංකා සතොසෙන් එක් වරකට පාරිභෝගිකයකු හට සහල් කිලෝ 2ක් පමණක් ලබා දීමට තීරණය කර තිබේ.

Read more

Local News