ඉසුරුපාය නැවත දැනුම්දෙනතුරු වසා දමයි

Share

බත්තරමුල්ල ඉසුරුපාය පරිශ්‍රයේ කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් එම පරිශ්‍රය නැවත දැනුම්දෙනතුරු වසා දමා ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

Read more

Local News