දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Share

ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදාට හෝ ඊට පෙර 2019/2020 තක්සේරු වර්ෂ සඳහා වන ආදායම් වාර්තා ගොනු කරන්නේ නම්, නියමිත දිනට වාර්තා ගොනු නොකිරීමට අදාළ දඩ පැනවිමක් සිදුනොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කළේය.

 

ඊට අදාළ අවසන් දිනය මේ මස 30 වැනිදා වුව ද දැනට රට තුළ පවතින කොරෝනා වෙෙරස තත්ත්වය මත බදු ගෙවන්නන්ට සහ ගණකාධිකාරීවරුන්ට එම දිනය වනවිට ආදායම් වාර්තා ගොනු කිරීමට අපහසු වීම හේතුවෙන් ඉහත දිනය ලබා දී තිබේ.

Read more

Local News