ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට අනුමැතිය

Share

ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය (LPL 2020) පැවැත්වීමට අනුමැතිය ලැබී ඇත.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අනුමැතිය ලබාදී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read more

Local News