අලුත් වැඩපිළිවෙලක් පිළිබඳව රට දැනුවත් කරනවා – අමාත්‍ය කබීර් හෂීම්

Share

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡවකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් සඳහන් කළේ,

අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් කළා, ඡන්ද ප්‍රතිඵලය ගැන. අලුත් වැඩපිළිවෙල මාධ්‍ය හරහා රට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. වෙනසක් සිදුවිය යුතුයි. අලුත් දේවල් සිදු කළ යුතුයි. පළාත් පාලන ඡන්දයේ දී ජනතාව ලබාදුන් තීන්දුව හිස නමා පිළිගන්නා බව අමාත්‍යවරයා පවසයි.

Read more

Local News