කොළඹ නගර සභාවට නව මුහුණුවරක් ලබාදීම අරමුණයි

Share

ජනතා හිතවාදී නගරයක් බවට කොළඹ පත්කරන බවත්, කොළඹ නගර සභාවට නව මුහුණුවරක් ලබා දීම සිය අරමුණ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය පවසයි.

කොළඹ මහනගර සභාව සුහුරු නීල හරිත ආදර්ශමත් හා කාර්යක්ෂම ඒ වගේම ජනතා හිතවාදී විශේෂයෙන්ම දුගී දුප්පත්කම නැතිකරන ශක්තිමත් මහ නගර සභාවක් සහ ආදර්ශමත් නගරයක් බවට අපි අනිවාර්යයෙන් කොළඹ නගරය පත කරන බව රෝසි සේනානායක මහත්මිය පවසයි.

Read more

Local News