පරිභෝජනයට නුසුදුසු වියලි මිරිස් 6000kg රේගු භාරයට

Share

ඉන්දියාවේ සිට ගෙන්වු බහාලූමක තිබි පරිභෝජනයට නුසුදුසු වියලි මිරිස් 6000kg රේගුවෙි අවදානමි කලමණාකරන ඒකකය විසින් සොයා ගෙන තිබේ.

 

මෙම බහලුම කොළඹ ව්‍යාපාරිකයෙකු විසින් ගෙන්වා තිබෙන අතර අදාල බහාලූම යලි ප්‍රති අපනයනයට පියවරගෙන තිබේ.

 

No description available.

No description available.

No description available.

Read more

Local News