සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

Share

ඉරුදින පාස්කු බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරු වන සහරාන්ගේ බිරිඳට ද කොරෝනා අසාදනය වි තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

Read more

Local News