සජිත් බයිඩ්න්ට සුබපතයි

Share

මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අමෙරිකානු ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන්ට මහතාට සුබ පතා තිබෙන බව වාර්තා වෙයි.

 

විපක්ෂ නායකවරයා විසින් ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස පත්වීමට නියමිත කමලා හැරිස්ට ද සුබ පැතුම් එක්කර ඇත.

මේ අතර ඔහුගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ඇමෙරිකානු ජනාධිපතිවරයා හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද වැඩිදුරටත් සදහන් කර තිබේ.

Read more

Local News