ජල පාරිභෝගිකයින්ට දැනුම් දීමක්

Share

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ වුවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට අඛණ්ඩව ජලය සැපයීමේ ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

 

ඒ අතර ඔවුන් විසින් ඉටු කරනු ලබන එම කර්තවයට ජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙසත් ඒ අනුව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read more

Local News