තවත් කොවිඩ් ආසාදිතයින් 316ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 316 දෙනෙක් අද(11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වෙයි.