රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් රෝගීන් ගණන 5121ක්

Share

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 15350 ක් දක්වා ඉහළට ගොස් තිබේ.

 

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 635කි.

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 10183 ක් වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5121 ක් වෙයි.

Read more

Local News