ජනපතිගේ දීපවාලි සුබ පැතුම් පණිවිඩය

Share

රට තුල පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හමුවේ මේ මොහොතේ ආගමික වතාවත්වල නිරතවීම මිනිස් හදවත් තුළට සැනසිල්ලක් බව ජනාධිපතිවරයා සිය දීපවාලි සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.

 

 

Read more

Local News