කොවිඩ් ආසාදිතයින් 311ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙක් සුවය ලබා අද(16) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට මේ දක්වා සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 11,806ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News