තවත් කොවිඩ් ආසාදිතයින් 157ක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 157 දෙනෙක් අද (17) දිනයේ හඳුනාගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වෙයි.

Read more

Local News