කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි තවත් 377 දෙනෙක් අද(18) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මේ දක්වා මෙරට සුවය ලබා ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 12,587 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම මෙරට සිදුවි තිබෙන කොවිඩ් මරණ ගණන 66 ක් දක්වා ඉහල ගොස් තිබේ.